
අද මීගමුවේ ලෙල්ලම් තුනම වසා ඇත. මාළු වෙළෙන්දන් මහ පාරේ තැනින් තැන තමන් දුකසේ උපයාගත් මාළු ටික විකුණා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදෙනු අතර සෙනඟ එකී තැන්වලට රොක්වන ආකාරය දක්නට තිබිණ
මාළු හිඟවුවද රැල්ල අද මාළු වර්ග කිහිපයක් පාරිභෝගික අවශ්‍යතාව උදෙසා රැගෙන එන ලදී .
මේ අනුව අද රැල්ලේ මාළු මිල මෙසේය…
තලපත් – 590/
මීවැටි ලොකු – 400/
මීවැටි මධ්‍යම – 300/
මීවැටි පොඩි – 230/
ලින්න – 240/
කුම්බලාව – 320/
බෝල්ලු – 160/
සාලය – 150/
හැඬැල්ල – 280/
ඉස්ස – 530/
හබරලි – 300/
සැම්සන් ඥානසිරි




