වැලිවේරියේ පල්ලියටත් වෙඩි තියලා…..

1
177

13(126)14(127)16(116)17(106)ජිවිත ආරක්ෂාව පතා වැලිවේරිය ශා. අන්තෝනි මුනිදුන්ගේ දෙව්මැදුරට ජනතාව ගොස් තිබුනේ ආගමික සිද්ධස්ථානයකට වෙඩි තබාවි යැයි නොසිතු නිසා විය හැක.
එහෙත් ගෝඨාභයගේ ආමානුෂික හමුදාවන්ට ඒවායේ වගක් නැති බව දැන් ඔප්පු වි හමාරය.
දකුණේ දි තිරිසනුන් මෙන් හැසිරුනු හමුදාවන් උතුරේදි කටයුතු කර ඇති අන්දම ගැන හිතාගන්නට දකුණේ ජනතාවට තවත් උදාහරණ අැවැසිද?