මීගමුව- වැලිහේන රෝ/ක දමිළ විද්‍යාලයේ සිය ගුරු දිනය ඉතාමත් චාම් ලෙසින් දරු දැරියන්ගේ ගුරු භවතුන්ගේ සහයෝගයෙන් පවත්වා තිබුණි.
මේ පාසැලේ සිටින දරුදැරියන් බහුතරයකට මාපියන්ද අහිමිය.
එහෙත් ඒ අයට නොඅඩුව මේ ගුරු භවතුන්ගේ ආදරය සෙනෙහස ලැබෙමින් තිබේ. සමුදි බොහෝ කල් වන්නට පුලුවන.
එබැවින් එවන් ගුරු මව්වරුන් පියවරුන් සිටින පාසැලක ගුර දිනය යනු එහි සෑබෑ අරුත හා බැදි පවතින එකක් මිස ඒ දිනය වෙනුවෙන් වෙනත් බොහෝ දැන් වල ඇති දිනයන් සැමරුමක්ම නොවේ. මෙම උත්සවය පාසලේ විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.