වැලිහේන රෝමානු කතෝලික දැරිවියන්ගේ නත්තල් සැමරුම්

0
115

මීගමුව- වැලිහේන රෝ/ක  දමිළ විද්‍යාලයේ නත්තල් උත්සවය ඊයේ (30) වනදා පැවැත්වූ අතර  ඒ සදහා විශේෂ අමුත්තන් ද සහභාගී වී සිටියහ. ඒ අතර ගරු අමිල ගෝමස් පියතුමා,තෝප්පුව වැලිහේන රෝ/ක  දමිළ විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු කන්‍යා සොහොයුරියන් ද වූහ. මෙම උත්සවය පාසලේ විදුහල්පති එම්.ඉෂෙඩ් සාජහාන් මහතා සහ ගුරුවරුන්ගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

sj2 sj5 sj3Principal ShajahanThoppu RCTV Principal Brito