වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ නත්තල් උත්සවය…

0
427

මීගමුව වැලිහේන රෝමානු කතෝලික දෙමළ විද්‍යාලයේ නත්තල් උත්සවය පසුගියදා (20) පැවැත්විණි.

පාසලේ විදුහල්පති M. Z. ෂාජහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වූයේ ගරු ධනුෂ්ක සිල්වා වන පියතුමා සහ රොබීනා පෝලින් කන්‍යාසොහොයුරියයි.

මෙම උත්සවය සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ කලා සංදර්ශන සහ ත්‍යාග ප්‍රදානෝත්සවයකින් සමන්විත විය.