වැසිකිලියක් නැති මිගමු වැල්ලේ මාළු ලෙල්ලම !

0
612

theppam fishermen මීගමුව වැල්ල යනු රටපුරාම ප්‍රසිද්ධ තැනකි.  පසුව එහි මාලු අලෙවි සැලක්ද හැදුණි.විශාල ජනතාවයන් යන එන තැනක් මෙන්ම දහස් ගණනක් ධිවරයෝ සිය මාළු අස්වැන්න අලෙවි කරගැනිමට එහි එති.
කරුමය වන්නේ මේ යන එන අයට ශරිරි අවශ්‍යතාවයන් ඉටුකරගැනිමට වැසිකිලියක් නොමැතිවිමය.
විශාල මුදලක් වැය කරමින් වරෙක වැසිකිලයක් ඉදිවිය.ඒ ලංසා නගරාධිපතිවරයා වි සිටින සමයකදිය.එහෙත් දැන් එය පවතින්නේ සකලාකාර නීතිවිරෝධි කටයුතුය.
ගංජා වලින් පටන් ගෙන මීගමුවේ අතිශය ජනප්‍රිය තවත් බොහෝ දෙවල් මෙහි සිදුවේ.
අරුමය වන්නේ නගරපාලනයට හෝ විපක්ෂයට මේ ලෙල්ලමට යන එන අයගේ ප්‍රධාන අවශ්‍යතාවයක් සපුරාලිමට මැදිහත්විමට අමතකව තිබිමය.

.