වැසි ජලයෙන් බැට කමින් රේල් පාර අයිනේ ජීවත් වන මිනිස්සු

0
39

මීගමුව  ශාන්ත අන්තෝනි මාවත අවසන් වන විට හමුවෙන මාක් පාරේ පවුල් 30ක් පමණ ජීවත් වේ.  මොවුන්  ටකරන් වලින් සෙවිලි කරන ලද අඩු පහසුකම් සහිත නිවාස වල දිවි ගෙවන අතර ඊයේ  (30)ඇැතිවූ  කුණාටුවෙන් හා වර්ෂාවෙන් මෙම නිවාස වල ටකරන් ගැලවී ගොස් ඇත.  වර්ෂා කාලයේදී   නිතර ජලයෙන් යටවන අතර   මෙම නිවාස පිහිටා ඇත්තේ  රේල්  පාරට සමාන්තරවය. මෙයට විසදුමක් ලබාගැනිම සදහා මෙම ජනතාව වසර ගණනක් තිස්සේ කළ උත්සාහයන් පළක් වී නොමැති අතර මීගමුව නගර සභාවෙන් හෝ වගකිවයුතු වෙනත් ආයතනයක් මේ සම්බන්ධයෙන් මේ වනතෙක් කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බව එම ජනතාව පවසති.මැතිවරණ කාලයේදී විවිධ දේශපාලන පක්ෂ වල ගොදුරු බවට පත්වන්නේද මෙම අඩු ආදායම් ලාභී ජනතාවයි.

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

DSC_0069new


සටහන සහ ඡායාරූප – සැම්සන් ඥානසිරි