විජේරත්නම් අවමඟුල මීගමුවේ සිංහල මාධ්‍යවේදින්ට අමතක වෙයි.?

0
245

Negombo-News මීගමුවට  විශාල සමාජ මෙහෙයක් කළ විජේරත්නම් පරපුරේ දේශපාලන කටයුතු වල නියැලුන අන්තිම පුරුක වු ජෙයම් විජේරත්නම් මහතාගේ අවමඟුල් උත්සවය අවාරණය කිරිම සදහා ඊයේ දිනයේ කිසිදු සිංහල මාධ්‍යවේදියෙක් පැමිණ නොසිටියේය.
මේ මුඵ උත්සවයම වාර්තා කිරිම සදහා සිටියේ විරකේසරි පුවත්පතේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු පමණි.
මින් කියැවෙන්නේ කුමක්ද..??
මේ සමාජය බෙදි ඇති බව නොවේද..??

Photo by-M.Z.Sahajan