කාන්තාවක් මිය ගියාය. මේ සිදුවීම පිටුපස ඇති ඛේදවාචකය වන්නේ වාර්තා වන පරිදි එම නිවසේ විදුලිය ඇතත් විදුලි බිල පිරිමැසීම සදහා මෙම කාන්තාව භූමිතෙල් ලාම්පුවක්
පත්තු කරගෙන එම අහස්කූරු වලට ලේබල් ඇලවීම සිදුකිරීමයි. ඇයට නින්ද යෑම හෝ වෙනත්
හේතුවක් උඩ මෙම කුප්පි ලාම්පුව පෙරලී අහස්කූරු වලට ගිණි ඇවීලී ඇයවද පිළිස්සී ඇත. ඇගේ
මරණයට හේතුව පිලිස්සීම කියා ඇගේ මරණ පරීක්ෂන වාර්තාවේ ලියවෙනු ඇති වුවත්
ඇත්ත හේතුව මෙම රජය විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික බර නොවේ ද?