අවට ප්රදේශවාසින් මෙන්ම ඒ හරහා යන එන අයද පවසා සිටින්නේ මේ සැබැවින්ම අනතුරුදායක තැනක් බවය.
අවට වල්බිහිවි ඇති හෙයින් මේ දුම්රිය මාර්ගය පවා හරි හැටි පෙනෙන්නේ නැත.
මෙයට කඩිනමින් පිළියම් යෙදිම අදාල බලධාරින් ප්රධාන වගකිමකි.එහෙත් ලංකාවේ බහුතරයක් බලධාරින්ගේ ඇස් ඇරෙන්නේත් ප්රකාශ හා නියෝග නිකුත් කෙරෙන්නේත් දැවැන්ත ඛේදවාකයන්ට පසුව විම රටේම ඇති අවාසනාව වි තිබේ