විදුහල්පතිගේ මරණය අභිරහසක් ?

0
141

death 1death 3death 460 වියැති මැක්ස්වල් ප්‍රනාන්දු මහතා අද  මීගමුවේ සා මරියා විදුහලට පැමිණ පොත අත්සන් තබා ඇත්තේ පෙ.ව 6 ට පමණය.
පාසැලට පැමිණ තිබුන විදුහල්පතිවරයා නැති බව දැනගත් නියෝජ්‍ය විදුහල්පතිතුමා ඒ ගැන විමසා බලන අවස්ථාවේදි විිදුහල්පති නිලකාමරයේ වැසිකිලිය තුල වැටී සිටි විදුහල්පතිවරයාව දැක ඇත.
එවිට වහා ක්‍රියාත්මකවූ නියෝජ්‍ය විදුහල්පති ඔහුව මීගමුව රෝහලට ගෙනගෛාස් ඇති අතර ඒ වන විටත් විදුහල්පතිවරයා මියගොස් තිබුණි. ගෙල  මෙන්ම පාදයේ බලනහර කපාදැමුනු  තුවාල හේතුවෙන්  අධික රුධිර වහනය වි තිබුණි.
මේ සදහා  යොදාගෙන ඇත්ෙත් කඩදාසි කපන කතුරකි.

1972දී ගණිත ගුරුවරයෙකු ලෙස ගුරු වෘත්තියට පිවිස ඇති මැක්ස්වල් මහතා  වසර 10 ටකටත් වඩා වැඩි කාලයක සා මරියා විදුහල්පති ලෙසින් සේවය කර ඇති අතර ලබන නොවැම්බර් මාසයේදී  විශ්‍රාම ගැනීමට නියමිත ව සිටිෙය්ය.

ඡායා- සුජාඉල් මුනියර්