විදෙස්ගත ශ්‍රිලාංකික ශ්‍රමිකයන් ගෙන්වා දෙන ඉල්ලමින් මිගමුවේදි අත්සන් කළ පෙත්සම…

0
128

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය හමුවේ සිය රට බලාපැමිණිමට නොහැකිව ගැටළු රැසකට මුහුණ දි සිටින ශ්‍රිලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනිමට අදාල පියවරයන් ගන්නා ලෙස රජයට බලකරමින් අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානය රටපුරා පෙත්සමක් අත්සන් කරමින් සිටිති.
මිගමුව කාම්චෝඩේ ප්‍රදේශයේදිම මෙම පෙත්සමට අත්සන් ගැනිමේ වැඩපිළිවෙලක් සංවිධානය කොට තිබුණි.
බදාදා පොළ කරා පැමිණෙන ජනයා මහත් උනන්දුවකින් සිය අත්සන තබනු දැකගත හැකිවිය