විදේශිය මාළු නැව් වලට ඉඩදුන් රජයට එරෙහිව ධිවරයෝ හෙට( 24 ) මහපාරට !

0
137

IMG-20200218-WA0054ලොකු කෙලවල්ලන්ගේ මිළ බරපතල ලෙසින් පහල බැස තිබිමට හේතුව විදේශි්‍ය මාළු නැව්වල පැමිණිමත් ඒ අය විසින් මත්‍යස්‍ය අපනයන සමාගම් වෙත ලොකු කෙලවල්ලන් හෙවත් ටූනා මසුන් අලෙවි කිරිමත් නිසා යැයි පසුගිය දා නයිනමඩමට රැස්වි සිටි බහුදින ධිවර යාත්‍රා සංගමයේ සමාජිකයන් ධිවර රාජ්‍ය ඇමතිට දන්වා සිටින ලදි. මේ ප්‍රශ්ණයට විසදුම් නොලැබෙන්නේ නම් දැවැන්ත විරෝධයකට මුල පුරන බවද ඔවුහු එදා ප්‍රකාශ කර සිටින ලදි.
ඒ අනුව හෙට රටපුරාම විසිර සිටින ධිවරයන් මේ විරෝධතාවයට එක්විමට නියමිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට හෙට උදේ 10.00 ට මෙම විරෝධතාවය පැවැත්වේ.බහුදින ධිවරයන්ගේ විරෝධතාව