විදේශ අමාත්‍ය මංගල සමරවීර සහ මාලදිවයින් විදේශ අමාත්‍යවරියවන දුන්යා මවුමුන් අතර හමුවක් 16-03-2015 දින පැවැත්වුණි. දෙරටේ විදේශ ලේකමිවරු හා කොළඹ සිටින මාලදිවයින් මහ කොමසාරිස්වරයා මෙම අවස්ථාවට සහභාගී වුහ. දෙරටේ විදේශ ඇමතිවරුන් පසුගිය මාසයේදී ජිනීවාහිදී හමු වී සාකචිඡා පැවැත්වුහ.
