විදේස් ගත ශ්‍රිලාංකිකයන්ගේ ආර්ථික සහය මේ වේලාවේ ගන්න! එයාලගේ ප්‍රශ්ණවලටත් මැදිහත් වෙන්න !

0
191

Spicy-Tomato-Herb-Meatballs3-2014TSRI-wide2ස්වදේශ කටයුතු පිළිබදව ඇමති වජිර අබේවර්ධන වරක් කියා තිබුනේ ලංකාවට දැන් මුදල් අවැසි බවයි. එනම් ඩොලර් ඇවැසි බවයි.
විදෙස් ගත ශ්‍රි ලාංකිකයෝ  මෙහිදි වඩාත් වැදගත් එක් ප්‍රජාවක් වේ.
මේවන් අවස්ථාවලදි ඒ අයගේ දායකත්වය ලබාගැනිමට නම් ඒ අයගේ අවැසිතා වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදි සමාජ ප්‍රතිලාහ ලැබෙන අයුරින් වැඩපිළිවෙලක් දියත් කළ යුතුව තිබේ.
රට විරුවන් යැයි කිවාට වැඩක් නැත.
පසුගිය දිනවල ඉතාලියේ වෙසෙන ශ්‍රි ලාංකිකයන් මුහුණ දුන් එක් ප්‍රශ්ණයක් වි තිබුනේ ඔවුන් විසින් මෙරටට එවන බඩු පෙට්ටිවල විවිධ දැ ශ්‍රි ලංකාව තුලදි අස්ථාන ගතවිම පිළිබදවය.
රේගුවත් එහිදි බඩු මුදාහැරිමත් ඉන් අනතුරුව නිවස දක්වා ගෙන එන අතරතුරේදි කොහේ හෝ තැනක මේ බඩු අතුරුදන් වි තිබේ.
ඇමති මංගල මේ ගැන වහා මැදිහත්ව මේ ශ්‍රි ලාංකිකයන්ගේ ප්‍රශ්ණයට උත්තර සෙවිය යුතුව තිබේ.
නිලාන් ප්‍රනාන්දු
මිලානෝ