විනයක් නැති නගරාධිපතිවරයෙක්ට දියතලාව හමුදා කදවුරෙන් අපුරු විනය පාඩමක් !

0
111

දයාන් 5මීගමුව මහනගර සභාවේ සහ තවත් නගර සභා ගණනාවක නාගරික මන්ත්‍රිවරුන් සදහා පැවැත්වෙන විශේෂ වැඩමුළුවක් සදහා මිගමුව මහනගර සභාවෙන්ද පිරිසක් සහභාගිව සිටියහ.
මේ සදහා යමින් එමින් සහභාගිවු මිගමුව මහනගර සභාවේ නගරාධිපති දියතලාව කදවුරේ ඇති විනය රෙගුලාසි නිසි ලෙසින් පිළිපැදිමට කටයුුතු නොකර එහි සිටි නිළධාරින් සමගින්ද ගැටළු ඇතිකරගෙන තිබුන පසුබිමක ඊයේ දිනයේදි මේජර්වරයෙකු විසින් පවත්වන්නට යෙදුන කථාවකදි පැය කාලකටත් වඩා වැඩිකාලයක් මීගමුව නගරාධිපතිගේ විනයක් නැති හැසිරිම ගැන  අදාල සභාව ඉදිරියේදි දොස් නගා ඇත.නේවාසික වැඩ මුළුවක් වු මෙම අවස්ථාවට මීගමුව නගරාධිපතිවරයා පමාවි පැමිණි පැය කිපයක් සිට යළිත් කදවුරෙන් පිටතට ගොස් ඇත. මේ  නේවාසික වැඩමුළුව සදහා පැමිණි අය මුළු කාලය පුරා එහි සිටිය යුතුය. කදවුරු භුමියෙන් හිතුමනාපෙට යමින් එමින් සිටිමට නොහැකිය.
තතු එසේව තිබියදි එහි විනය නීතිවලට පටහැනිව කටයුතු කිරිම නිසාම මෙසේ මිගමුව නගරාධිපතිවරයා දෝෂදර්ශණයට ලක්ව තිබේ.
මෙය මිගමුව මහනගර සභාවටම නිගාවක් යැයි කම සදහන් කිරිමට අකමැති නාගරික මන්ත්‍රිවරයෙකු අන් අයත් සමගින් කියා තිබේ.