විනයක් නැති බස්රියදුරෙක්! පාසැල් දරුවෙකුගේ ජීවිතය අනුනවයෙන් ‍බේරෙයි?

0
101
dav

 

dav

කටුනායක පාසැල අසලින් කුඩා දරුවන් කිපදෙනෙකුද රැගෙන මවක් මේ බස් රථයට ගොඩවෙමින් තිබියදිත් මේ විනයක් නැති රියදුරා බස්රථය ඇද්දුවේය.තවමත් අම්මා බිමය එක් දරුවෙකු පාපුවරුවේය.බසය සෙමින් අඩි කිපයක් ධාවනය විය.අම්මාද දරුවාගේ අතින් අල්ලාගෙන අඩිකිහිපයක් බසයත් සමගින් දිව ගියාය.පසුව බස් රථයේ සිටි මගීන්ද කෑගැසිමෙන් පසු බසය නැවතුනේය.මිගමුවේ සිට පැමිණි මේබස් රථයේ ගමනාන්තය ගුවන්තොටුපළය.එය කටුනායක පාසැල අසලින් පිටත්වන විට වේලාව ප.ව1.10ට පමණ ඇත (2017/01/31) එහි අංකය 63-2375.