වින්ටන්ගේ මඤ්ඤොාක්කා දන්සැල් 10 වෙනි වරටත් කුරණදි පැවැත්වේ !

0
300

වින්ටන්

වින්ටන්

9 වෙනි වරට පැවැති අවස්ථාවේ අප ගත් ඡායාරුපයකි.

3

වින්ටන් ජිවත් වන්නේ පුංචි පළතුරු කඩයක් දාගෙනය. ඉන් ලොකු පොසතෙක් වෙන්නට කිසිදවසක වින්ටන්ට බැරිවුනද දැන් ඔහු සැබෑ පෝසෙතෙකි.
ඒ රැස්කරගෙන ඇති කුසල් නිසාවෙනි.
ගමේ අන් අයගේද සහයෙන් වින්ටන් 10 වෙනි වරටත් මඤ්ඤොාක්කා දන්සැල අද පෙරවරුවේ කුරණ විජය පාරේදි උදේ 9 ට ආරම්භ කිරිමට සියළු කටයුතු සුදානම් කරමින් සිටි
ඔහු ඊළඟ විශේෂත්වය වන්නේ සෑම පොසොන් දිනයකට ඔහු විසින් සතුන් සඳහා පවත්වනු ලබන බලකපුටු දානයයි.
මිනිසුන්ට මෙන්ම සතුන්ටත් බඩගිනි වන බව වින්ටන් ලා වැනි උන් හොදින් දනි.

Save