විපක්ෂයේ වයසක ප්‍රධානියෙක් ඊයේ රාත්‍රියේ කටුනායක හෝටලයක ?????

0
88

airport grdenඊයේ  (2015/02/21)දිනයේ විපක්ෂයේ ප්‍රධානින් මීගමුවට පැමිණ තිබුනේ සිය පක්ෂයේ ඉතාමත් වැදගත් කටයුත්තකට මුළු දිමටය. ඒ සියල්ල අවසන විපක්ෂයේ එක් ප්‍රබලයෙක් තමාගේ ප්‍රියතම විෂය වු එක්තරා සෞන්දරාත්මක  පිවිසුමක්  සදහා කටුනායක පිහිටි එක්තරා හෝටලයක් තෝරාගෙන තිබුණි. එහි අංකය පටන් ගන්නේ 13 ත් සමගිනි.ඒ් හිරිමල් යොවුන් වියේ තරුණියක්ද සමගිනි.
කෙසේ වෙතත් මේ හිටපු ඇමතිවරයා  මීට පෙරද සිය ප්‍රියතම විෂය වෙනුවෙන් කැප වෙන්නට ගොස් සිය බිරිදට හසුව පටි රෝල් කරගත් අයෙකි.