විපක්ෂයේ විරෝධය අද මීගමුවේදි.

0
41

මේ වන වි ට රට පුරා විවිධ නගරවල ක්‍රියාත්මක වෙමින් ඇති විපක්ෂයේ විරෝධයේ පත්‍රිකා බෙදිමේ වැසටහනක් අද මීගමුව නගරයේ ක්‍රියාත්මක විමට නියමිතව ඇත.

මෙම පත්‍රිකා බේදිම මීගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලින් අද ප.ව 3.30  ආරම්භවිමට නියමිත බව එහි මීගමුව සම්බන්ධිකාරකයෙකු වන ප්‍රදිප් පිරිස් මහතා මීපුර වෙබ් අඩවියට මීට සුළු මොහොතකට කලින් පවසා සිටියේය.