විපතට පත් ජනයා බැහැදැකිමට පාප්තුමන් උතුරට ??

0
91

සුනාමියෙන් විපතට පත් ජනයා බලන්නට ලංකාවට ජනවාරියේ එනබවට පාප්වහන්සේ පවසා ඇත.
මේ අනුව සුනාමියෙන්ම මෙන්ම යුද්ධයෙන්ද වැඩියෙන්ම විපත් සිදුවු උතුරට පාප්තුමන් යනු ඇති බවට ඉඟියක් මින් කියැවේද..?
විශේෂයෙන්ම දකුණේ කතෝලික නායකත්වයට නම් පාප්තුමන් මෙහි ගත කරන පැය කිපය තුල කරගන්නට ඇති වැඩ කටයුතු බොහෝ බව වාර්ථා වේ.
මීගමුව බෝලවලානේ ඉදිවන්නට නියමිත කිතුණු විශ්වවිද්‍යාලයේ මුල්ගල මින් එකක් ලෙසට රාවයක්ද පවති.