දන්කොටුව උප ප්‍රාදේශිය සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයෙදි දරුණු පහර කෑමට ලක්වු මෙම තැනැත්තා දැනට මාරවිල රෝහලේ ප්‍රතිකාර ලබන බව සැලය.
මේ දෙදෙනා අතර පැවැති ඉඩම් ආරවුලක් සාමකාමි ලෙසින් විසදාගැනිම සදහා වෙන්න්පුව ප්‍රාදේශිය සභාපති වරයා විසින් කැදවා තිබුන සාකච්ජාවක් අතරතුරෙදි මේ පහර දිම සිදුව ඇත.
මේ විමල් කියන පනික්කියගේ උන්
මීගමුවේ එහෙම ඔය පාට් දන්නා ආවොත්
ඇට දෙකෙන් අල්ලලා නගර සබාවේ එල්ලනවා.
ඕකට ආයේ පාර්ලිමේන්තු යන්න දෙන්නේ නැහැ.
ගැට ගහල තියා ගන්නවා මහා පන්සලේ පෝයට
බෙර ගහන්න.
Comments are closed.