වියරු වැටුන ධීවරයෝ ඇමති ලංසාගේ කාර්යාලයකට පහර දීලා..

1
52

කරවල් නිෂ්පාදකයන් හා මීගමුවේ ධීවරයන් අතර පැන නැගුන ආරවුල දිනවල මීගමුවේ කුට්ටුදුවේ පිහිටි ඇමති ලංසාගේ කාර්යාලයකට ධීවරයන් විසින් පහර දි තිබුණි.
මීගමුව තුල ඇමති ලංසාට ප්‍රසිද්ධියේ මෙවන් අවමානයකට ලක්විමට සිදුවු පළමු අවස්ථාව මෙයයි.1146532_749744255118609_265402789971236033_n