මෙහි අළුත්ම සිදුවිම ලෙසින් වාර්ථා වන්නේ එක්තරා මැතිවරණ කොට්ටාශයක අදාල විරුද්ධ පක්ෂ මන්ත්රිවරයාට නිතිප්රකාරව හිමිවිය යුතු ක්රිඩා භාණ්ඩ සදහා වු ප්රතිපදාන ආණ්ඩපක්ෂ මන්ත්රිවරයෙකු විසින් සිය චණ්ඩිපාට් සැමට පෙන්වා බලහත්කාරයෙන් තමන්ගේ පැත්තට ගෙන ඇත.
ගණාකාධිකාරිවරයාද අවසන මේ චණ්ඩි කම් වලට යටවුවා වැනිය.
නගරාධිපතිවරයාටද නිතර උපදෙස් දෙන මේ පුරෝහිත නාගරික මන්ත්රිවරයා පිළිබදව නිසි ප්ියවරක් ගැනිමට නගරාධිපති වරයා පස්ස ගහන්නේ නම් ප්රශ්ණය තවත් උග්රවනු ඇත.