විරෝධතාකරුවන්ගේ යතුරුපැදි පොලිස්භාරයේ

1
98

යෝජිත විශ්‍රා වැටුප් පණතට විරෝධය පළකරමින් ඊයේ කටුනායක ගුවන්තොටුපල  මංසන්ධියේ පැවැති දැවැන්ත විරෝධතාවයට සහභාගි වු කම්කරුවන් හට ඊයේ සවස යාමයේ එල්ල වු  පොලිස් ප්‍රහාරය හමුවේ විසිරීගිය සමහරකුගේ යතුරුපැදි  මේ වන විට පොලිස් භාරයට පත්ව ඇතැයි වාර්ථාවේ.

ඊයේ  සවස ඇතිවු ගැටුම හේතුවෙන් තුවාල ලත් පොලිස් නිලධාරින් 3 දෙනෙකු මීගමුව රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවගෝස ඇත.මේ අතර ඊයේ අත්අඩංගුවට ගැනුන කම්කරුවන් 15 දෙනෙකු අද උදෑසන නිදහස් කර ඇති බව වානිජ හා කාර්මික පොදුප්‍රවාහන සංගමයේ ප්‍රධානි ඇන්ටන් මාකස් මහතා පවසා සිටි.

1 COMMENT

Comments are closed.