විවෘත කර සතියයි ! රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතීරුව ගිලා බැහැලා ??

2
57

පසුගියදා විවෘත කළ රාජපක්ෂ උද්‍යානයේ   ජනතාවට ව්‍යායාම කිරීමට සහ ඇවිදීමට මංතීරු තනා තිබේ.
මේ වන විට පොදු ජනතාව එහි ව්‍යායාම කටයුතු වල නියැලෙන අතර ඇවිදිම සදහා දිනපතාම  උද්‍යානයට පැමිණිමටද  පටන් ගෙන තිබේ.
මහජනයා සදහා උද්‍යානය විවෘතවි දැනට දින10ක් වත් ඉක්මවා නොතිබුනද එහි මංතිරු දැනටමත් අබලන්ව ඇති අයුරු අප නිරික්ෂණය කළෙමු.
. මේ තත්ත්වය මත වඩා ආරක්ෂිතව එහි ඇවිදීමට හෝ දිවීමට   සුදුසු තත්ත්වයක් මෙම මංතීරු තුළ නොමැති බවක් පෙනේනට තිබේ.
අප මීට පෙර අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කළ පරිද්දෙන් මීගමුවේ නගර පාලනයට අදාලව සියළු කටයුතු දේශපාලකයන්ගේ හෙංචයින්ගේ අත්වලට පත්ව ඇති නිසා ඒවායේ ප්‍රමිතිය ඇත්තෙන්ම ගැටළු සහගත වි තිබේ.
මෙම මංතීරු  සැකසිම හෝ එහි අධික්ෂණය හරියාකාරව සිදුකර නොමැති අතර නගරාධිපතිවරයාගේ අවධානයට මෙය යොමුවිය යුතුය.සේ වෙතත් ඇත්තෙන්ම දැන් රාජපක්ෂ උද්‍යානය මේ ආකාරයෙන් හෝ මහජනතාවගේ පොදු පරිහරණය සදහා විවෘත වී තිබීම විල සේවාවකි.10967015_864747640214495_9691369_n
ඡායාරූප – ප්‍රිියෂාන් කොස්තා

2 COMMENTS

Comments are closed.