විශ්‍රාමිකයන්ගේ පාරිතෝෂිකය අනතුරේ – රාජ්‍යසේවකයෝ මහපාරට.

0
327

Tu protest 1Untitledරාජ්‍ය සේවයේ වසර ගණනාවක සේවයෙන් පසු ලැබෙන විශ්‍රාම පාරිතෝශිත දීමනාව අහෝසි කර බැංකුව හරහා ණයක් ලබාදෙන යෝජනාවක්  විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව හා භාන්ඩාගාරය හරහා ක්‍රියාත්මක කරවීමට ආණ්ඩුව තීරණය කර ඇති අතර එම චක්‍රෙලේඛනය ද  04/2014 නමින් නිකුත කර ඇති බව රාජ්‍ය /අර්ධ රාජ්‍ය හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුව පවසයි. ‍
මෙම චක්‍රල්ඛනය අහෝසිකර  විශ්‍රාම වැටුප ආරක්ෂා කර න ලෙස බලකරමින් මෙම වෘත්තීය සමිති විසින් අද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ නගර සභාව ඉදිරිපිටින් ආරම්භ කළහ. පා ගමන අවසානයේ මෙම උද්ඝෝෂකකරුවන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයකද නිරත වූහ.

20140408_13365620140408_133633new
tu protest news 4
tu protest new120140408_181535 20140408_181651 20140408_180709

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here