වීරයෙකුට වෙච්ච දේ ! මිගමුවේ තරුණ ජවය මහපාරට …

0
95

රාජපක්ෂ පවුල විසින් රට අර්බුදයට යැවිමට එරෙහිව හෘද සාක්ෂියක් සහිත ගැහැණුන් සහ මිනිසුන් පාරට කැදවු අරගල රැල්ලට බියවු ආණ්ඩුව ඊයේ සවස 6 සිට සදුදා උදේ 6 වන තුරු රටපුරාම ඇදිරි නිතිය පැනවුයේය .
ඇදිරි නිතිය ක්‍රියාත්මක විමට පැයක් තිබියදි මිගමුව තෙල්වත්ත හංදියට එක්ව තරුණ තරුණියන් පිරිසක් විරෝධතාවයක නියැලුනහ.
ඔවුන් අතවු වඩාත් ආකාර්ශණියම සටන් පාඨය වුයේ වීරයෙකු චේච දේ යන්නයි …
සැබැවින්ම වීරයෙකුට වෙච්ච දෙයක්. ෆේස් බුක් පිටු වලින් මහපාරට ආ හෘද සාක්ෂියේ අරගලයටත්  බිය වුන තරමක් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here