එහෙත් දැන් මේ ගමන අවලංගු කරදමන්නට මේ අයට සිදුව ඇත.
29 දාට කෙසේ හෝ පාප්තුමන් හමුවිමට මහත් උද්යෝගයකින් සිටි මේ දෙපලට මතුව තිබුණ වීසා ප්රශ්ණය නිසා සියළු බලාපොරොත්තු සුන් කරගන්නට දැන් සිදුව ඇතැයි සැලය.
මේ ගමන සදහා පවුලේ අයට අමතරව නගර සභා සේවකයෙකුද සහගාගිවිමට නියමිතව සිටියේය.
Save
Save