ඊයේ ගෝඨාගෝගම මාධ්‍ය කේන්ද්‍රයේ දී වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුව විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්චාව..
ඒ අනුව,
- අප්‍රේල් 20 – සියළු වැඩබිම් හා මහජන අවකාශ ආවරණය කෙරෙන කළු විරෝධතාව
- අප්‍රේල් 28 – ලංකාව පුරා සංකේත වැඩ වර්ජනයක්
- මැයි 5 – සමස්ථ හර්තාල වැඩවර්ජනය
4 – ඒ දින අතර වෘත්තීය ක්‍රියාමාර්ග හා ජන අරගල සංවිධානය ආදි වශයෙන් ජනඅරගලයට ශක්තිය සැපයිම සඳහා පියවර රාශියක් ගෙන තිබේ