වෘත්තීය වෙබ් මාධ්‍යවේදියෝ ඩිජිටල් කාටුන්වලින් ආණ්ඩු විරෝධයක!

0
274
IMG 20220426 WA0000
IMG 20220426 WA0004

ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් රටේ පවතින ආර්ථික වියවුල වහා විසඳා ජනතාවගේ ජීවන ගැටලුවලට හදිසි විසඳුම් යෙදිය යුතුබවට බලකරමින් පසුගිය (24) සිට විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබුනි.

IMG 20220426 WA0005
IMG 20220426 WA0002
IMG 20220426 WA0001

මේ විරෝධතාව සිය වෙබ් අඩවිවල ඩිජිටල් කාටුන් ප්‍රදර්ශනය කරමින් ආරම්භ කර තිබීම විශේෂිතය.

“තිසර දේශපාලන විසඳුමක් හදිසියි” යන තේමාව යටතේ සිය විරෝධතාව ව්‍යාපාරය දියත්කරන බව ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා කියා සිටියේ ඩිජිටල් කාටුන් විරෝධතාවය දෙවන කොටස අදින් ආරම්භ වු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here