වෙන්නප්පුව පෙම්වතියගෙන් කප්පම් ගත්තු මීගමුව පෙම්වතාට අද ( 18 ) මොකද වෙන්නේ ?

0
79

backmail( 7.30 am ) වෙන්නප්පුවේ සිය පෙම්වතිය හා ඇසුරක් පැවති සමයේදි පටිගත කර ඇති විඩියෝවක් සමාජ මාධ්‍ය ජාලය වෙත මුදාහරින බව කියමින් කප්පම් ගත්  මිගමුවේ පෙම්වතෙකු මේ වන පොලිස් අත්අඩංගුවට පත්විය.
මිගමුව ගෙවල් 64 ප්‍රදේශයේ පදිංචි මේ තැතැත්තා සහ ඔහුගේ පියා ගල්කන්ද හංදියේ රණතුංග ගොඩනැගිල්ලේ විඩියෝ තැටි අලෙවි කරන කඩයක් පවත්වාගෙන යන අතර එහි වැඩිපුරම ඇත්තේ වැඩිහිටියන්ට පමණක් වෙන්වු තැටි බවද සැලය
එහි නම මධුෂංක විඩියෝ සෙන්ටර්ය.
අදාල කප්පම් සිදුවිමට සම්බන්ධ යැයි කියන මීගමුවේ පෙම්වතාගේ  නම මධුෂංක වන අතර ඔහු මිට මාස 04 කට පමණ පෙර විවාහ වු අයෙකු බවද සැලය..
අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින් ගල්කන්ද හංදියේ විඩියෝ අලෙවි සැලටම පැමිණ පසුගිය දිනක මේ තැනැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණ අතර අද ( 18 ) මෙම නඩුව යළිත් විභාගයට ගැනිමට නියමිතව තිබේ.
වාර්ථා වන අන්දමට මේ  අකාරයෙන් තරුණියන් රැසක්  මෙසේ කප්පම් ප්‍රේමයට පසුගිය කාලය තුල සම්බන්ධ කරගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here