වෙන්නප්පුව බාලිකාවෙන් සිසුවියන් 57 ක් ශිෂ්‍යත්වය සමත් !

0
337

wen conventවෙන්නප්පුව ශුද්ධවු පවුලේ බාලිකා ප්‍රාථමික විදුහලෙන් මෙවර ශිශ්‍යත්ව විභාගයට මුහුණ දුන් සිසුවියන් අතරින් ළමුන් 57 දෙනෙක් විභාගය ඉහල ලකුණු ලබා සමත් වි තිබේ පසුගිය වසරට සාපේක්ෂව මෙවර තම පාසැලේ සිසුවියන් සමත් විමේ ප්‍රථිපල ඉහල ගොස් ඇති බව ත් ඒ සඳහා 5 වසර පන්ති භාර ගුරුවරුන්ගේ මෙන්ම සමස්ත ප්‍රාථමික අංශ අචාර්ය මණ්ඩලයේ කැපවීම හේතු වු බව විදුහල්පතිනි බීටා තිසේරා කන්‍යා සොයුරිය පැවසීය
( ජායාරූප අනුග්‍රාහය ..ගිහන් ප්‍රනාන්දු )-සටහන- චන්දන ප්‍රනාන්දු