වෙන්නප්පුව වැවේ නිතිවිරෝධි බැම්ම කඩා දමන ලෙස ප්‍රා.සභාපතිට දැනුම් දේ.

2
242

wen weva issue 1wen wave issue 2
වෙන්නප්පුව  වැව අසල  ව්‍යාපාරිකයෙකුගේ ඉල්ලිම මත වෙන්නප්පුවේ වැවේ මීටර් 100 ක් දිග බැම්මක් ඉදිකිරිමට අවසරයක් වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලයෙන් ඉල්ලා ඇත. මේ සදහා දුන් අවසරය නිතිවිරෝධි ලෙසින් භාවිතා කරමින් අදාල බැම්ම ඉදිකර ඇතැයි   වෙන්නප්පුව ප්‍රාදේශීය ඉජිනේරු කාර්යාලය ලිපියක් මගින් දන්වා ඇත.
වැඩි දුරටත් එහි සදහන් වන්නේ ඒ බැම්ම කඩා දමා වැව යථා තත්වයට පත්කරන ලෙසින්ය.
මේ ප්‍රශ්නය පිළිබදව මුලින්ම මාධ්‍යයක් ලෙසින් හෙළිදරව් කළ මීපුර වෙබ් අඩවියටද මේ ලිපියේ පිටපතක් වෙන්නප්පුව ප්‍රාදේශිය ඉජිනේරු කාර්යාලය විසින් එවා ඇත.

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here