වෙන්නප්පුව වැවේ පුද්ගලික උවමනාවන්ට කොහෙත්ම ඉඩක් නෑ.බලධාරින් අවධාරණය කරති.

0
104

වෙන්නප්පුවේ මහ වැවේ නිති විරෝධි බැම්මක් ඉදිකර ඇති තැනැත්තා විසින් එය කඩා ඉවත් කර නොගන්නේ නම් ඉතිරි වන එකම විකල්පය වන්නේ වැව පදනම් කරගෙන පිහිටුවාගෙන ඇති ගොවි සමිතියද දැනට යෝජනා කර ඇති පරිදි වයඹ පළාත් සභාවේ වැව් පිළිබදව ඇති නිති රෙගුලාසි වල සිමාවන් අතරේ මේ බැම්මේ උස කඩා ඉවත් කර වැව් ජලයද හසුකරගෙන කර ඇති ඉදිකිරිම වෙනස් කිරිමය.
ඒ කෙසේ වෙතත් බොරළු දමා පුරවා ඇති මිටර 100 ක පමණ දිග ප්‍රමාණය කිසිවෙකුට කිසිදු පුද්ගලික උවමනාවක් වෙනුවෙන් යොදවා ගැනිමට ඉඩක් නැතැයි මේ වැව සමබන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට බැදි සිටින නිලධාරින් පවසා සිටිති.wen-weva-issue-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here