වෙන්නප්පුව cargils food city එකට මත්පැන් curfew නෑ.???

0
55

වෙන්නප්පුව food city    අසල ම පිහිටා ඇති E.N.W    රාත්‍රි ආහාරපාන  ආයතනයට රාත්‍රි 9 න් පසුවත් මත්පැන් ලබාගැනිමට කිසිම අපසුවක් නැත්තේ food city එකෙන් ඒ සැපයුම නිරන්තරව සිදුවන නිසාය.එහි අයිතිකරුට ඇත්තේ තම පාරිභෝගිකයෙක් පැමිණ මත්පැන් ඉල්ලා සිටිය හොත් අල්ලපු වැට පැන food city එකෙන් අරක්කු භාගයක් ගෙන ඉනේ ගසාගෙන ෂර්ට් එක උඩින් දමාගෙන ගානක් නැතිව එන්නටය.

එබැවින් ලංකාෙව් කිසිම නගරයක නැති වාසනාවක් භුක්ති විදිමට දැන් ජොලියට බර වෙන්නප්පුව වැසියන් හට  උදාවි ඇත.