වෙබ් අඩවි ලියාපදිංචි ගාස්තුව අඩුකිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තින්දු කරයි !

0
48

web journalist meeting 9වෙබ් අඩවි ලියාපදිංචි ගාස්තුව අඩුකිරිමට ජනමාධ්‍ය අමාත්‍යංශය තින්දු කර ඇතැයි අද පැවැති හමුවකදි ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා අද ප්‍රකාශ කර සිටියේය.
ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමය හා අද පැවැති විශේෂ සාකච්ජාවකදිය.
වේබ අඩවි ලියාපදිංචි කිරිම තුලින් අනෙකුත් මාධ්‍යවේදින් දැනට භුක්තිවිදින සියළු වරප්‍රසාද ලබාගැනිමට වෙබ් මාධ්‍යවේදින් හටද ඉඩකඩ ලබාදිම ජනමාධ්‍ය අමාත්‍යංශයේ අරමුණු බව ජනමාද්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා අවධාරණය කර සිටියේය.web journalist meeting 1