වෙබ් අඩවි 100 ක් තහනමට ….

0
122

web freedomcartoons_webජනතාව වෙත සත්‍ය තොරතුරු යෑම වැලැක්විම සදහා වෙබ් අඩවි වලට බාධා පැමිණවිමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
බැංකොක් නුවර හමුදා පාලනයට නතුවිමත් සමඟින් මෙසේ වේබ් අඩවි 100 ක් පමණ වාරණයට ලක්ව ඇතැයි එරට නව මාධ්‍ය විසින් වාර්ථා කර තිබේ.
මේ අතර සැටලයට් රූපවාහිනි නාලිකා 14 ක් සහ ප්‍රජා මුල ගුවන්විදුලිද වන බැව් සැලය.