වෙබ් මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි සීඅයිඩීයට කැඳවලා..

0
160

FB IMG 1625804217568

‘රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සිනෝවැක් එන්නත මෙරට තුළ අවසන් නිෂ්පාදනයක් ලෙස සිදුකිරීම පිළිබඳ සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් සිදුකළ ප්‍රකාශය voicetube නාලිකාව ඔස්සේ විකාශනය කිරීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වෙබ් මාධ්‍යවේදිනි තුෂාර සෙව්වන්දිව CIDයට අද කැඳවා තිබේ.

වත්මන් රජය සිය නිර්ලජ්ජිත මර්ධන හස්තය සෑම ක්⁣⁣ෂේත්‍රයක් වෙතටම මේ වන විට දිගුකරමින් තිබේ.

දේශසිමා රහිත මාධ්‍යවේදියෝ සංවිධානය විසින් මෑතක ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව තුල මාධ්‍යයට හිරහැර කරන රජ්‍ය නායකයන් 37දෙනා අතරට ගෝඨාභය රාජපක්ෂවද ඇතුලත් කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here