වෙසක් දම් සරණ

0
205

මිගමුව අධ්‍යාපන කලාප කාර්යාලය විසින් පවත්වනු ලැබූ වෙසක් දම් සරණ වැඩසටහන කටාන විද්‍යාෙලා්ක විද්‍යාලයේදී  2011-05-19 වනදා පැවැත්විණි. මෙම අවස්තාව සර්‍දහා මීගමුව පාසල් වල ශීෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරැවරැන් හා විදුහල්පතිවරැන් ද සහභගී විය.

වෙසක් දම්සරණ වැඩසටහන
වෙසක් දම්සරණ වැඩසටහන
වෙසක් දම්සරණ වැඩසටහනට සහභාගී වූ සිසුන්

ජායා – එම්.ඉෂෙඩ් සාජහාන්