වෙසක් පෝයට පෙර තවත් 5000ක් ……

0
113

Rs 5000 again

( 11.55 am ) මැයි මස විශ්‍රාම වැටුප හා ගෙවීම් ලේඛනයේ සිටින මෙන්ම පොරොත්තු ලේඛන වල සිටින ජනතාවට රු 5000 දීමනාව මැයි මාසය වෙනුවෙන්ද ගෙවීමට නියමිතයි.
පෝය දිනට පෙර එම කටයුතු අවසන් කෙරෙනු ඇති.
මුලාශ්‍රය – newswire.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here