වෙසක් බලන්න ගිය මීගමුවේ තරුණයෙක් ජිවිතයෙන් සමුගනී.

0
48

නැවත සංස්කරණය 4.45 pm
වෙසක් අසිරිය බලන්න ගිය පතුරු පැදියකින් නුවර ගිය කටුවාපිටියේ පදිංචි  තරුණයෙකු අද අළුයම 3.00 ට පමණ කෑගල්ලේදි සිදුවු අනතුරකින්  ජිවිතක්ෂයට පත්වී ඇත.
මොවන් ගිය යතුරු පැදිය පිටුපසින් පැමිණි මෝටර් රථයක් විසින් හප්පාගෙන ගොස්  ඇති අතර හිසට සිදුව තිබු තුවාල වලින් අධික ලෙස ලේ වහනය වෙමින් තිබුනද රෝහලකට ගෙන යාම සදහා කිසිදු වාහනයක් නවත්වා නැතැයි වාර්ථා වේ.
පසුව රෝහලට  ඇතුලත් කර ඇත්තේ අනතුරුව සිදුව පැයකට පමණ පසුවය.අද අළුයම කෑගල්ල රෝහලේදි  ඔහුගේ අවසන් හුස්ම පොද වාතලයට එක්ව ඇත.
ඔහු සමඟ යතුරුපැදියේ ගිය අනෙක් මිතුරා බරපතල තුවාල ලැබ කොළඹ රෝහලට මාරුකර යවා ඇත.
මිය යන විට 20 වන වියේ පසුවු ඔහු මීගමුවේ සා.පිතර විදුහලේ 2012 උසස්පෙළ වානිජ අංශයේ ඉගෙනුම ලැබු අෂේන් සවිඳු නැමැත්තෙකි.ashen