වෙළෙන්දෝ වැඩ අල්ලති ! මීගමුවේ මාළු මිළ ඉහලට !

0
98

fish-fm-japan-1-768x1024(8.15 am ) මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු මිල අද ඉහල ගොස් තිබේ. පසුගිය දිනවල යම් පහල මට්ටමක මාළු මිල පැවතිමට එක් ප්‍රධාන හේතුවක් වි තිබුනේ පිටපළාත්වලින් වෙළෙදුන් අවුරුදු නිසා පැමිණ නොසිටිම නිසාය.
එහෙත් ඊයේ දිනයේ වැඩ ඇල්ලිමේ චාරිත්‍රවලින් පසුව දැන් වෙළදුන් මිගමුවට ඇදෙති.
එහෙත් එ් ඉල්ලුුමට සරිලන සැපයුමක් තවමත් නැති කමින් මාළු මිළ ඉහල යන්නට පටන් ගෙන තිබේ.
පසුගිය දිනවල රු කිලෝවක් රුපියල් 150 ට ගිය හුරුල්ලා අද රු 300 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here