වෛද්‍ය ඉන්ද්‍රජිත්ට සහ කුරණ දොස්තරට විරැද්ධ පැමිණිලි කරන්න. -මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි

0
56

වෛද්‍ය කවුන්සිලයේ ලියාපංචි නැති අයෙක් ව  යොදා ගනිමින් වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් කුරණ දුම්රිය ස්ථානය අසල පවත්වා ගෙන යනු ලබන පුද්ගලික බෙහෙත් ශාලාව නිති විරෝධි නේදැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින් මීගමුවේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා අපට පවසා සිටියේ  ඒ අයට එරෙහිව පැමිණිලි කරන ලෙසය.

ඉන්පසු ඔහු ඊට අදාල පරිද්දෙන් ක්‍රියාක්මක වන බවද අපට පවසා සිටියේය.