වෛද්‍ය පරික්ෂණ සදහා රොයිස් විජිත මන්ත්‍රිවරයා මීගමුව රෝහලට

0
41

මීගමුව එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත අද හදිස්සියේම මීගමුව රෝහලට කැදවාගෙන විත් තිබුණි.
ඒ ඔහුගේ නිතිඥයන් විසින් පසුගිය නඩුවාරයේදි කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කරගෙනය.
මේ අනුව අද දින රෝහලේ ඔහු පරික්ෂණ කිපයකටම භාජනය විය.
ඉන් ලැබෙන ප්‍රථිපල මත නේවාසිකව ප්‍රතිකාරි කළයුත්තේද යන්න තිරණය කරනු ලැබේ.roies3