ශල්‍යගාරයේදි ගුටිකෙළගත් වෛද්‍යවරුන් දෙදෙනාම රෝහල් ගතවෙලා ?

0
119

NGB hos 1අද උදෑසන මීගමුව රෝහලේ ශල්‍යාගාරය තුලදි ගුටිකෙළගත් නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා සහ තවත් නිර්වින්දන වෛද්‍යවරයෙකු  රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.
මෙම ගැටුම උසාවිය තෙක් යෑමට බොහෝ දුරට ඉඩ ඇතැයි අපගේ ආරංචි මාර්ග දක්වා සිටි.
මේ ගැටුම හේතුවෙන් දැනට රෝහල තුල සිදුකරනු ලබන්නේ අත්‍යවශ්‍යම සැත්කම් පමණක් බවද වාර්තා වේ.