ඔවුන් පවසා සිටින්නේ සෑම වසරකටම වරක් ශ්රිදේවි කරුමාරුඅම්මාන් මෑණියන්ගෙන් සිය ජිවිතවල විවිධ ගැටළු වලට සහන පතා මේ විශේෂ යැදුම් මෙහෙයුමට සහභාගි වන බවය.
උදේ වරුවේ පැවැති මේ යාතිකාවෙන් පසුව එදිනම සවස් වරුවේ තේර් කරත්තය නගරය පුරා විදි සංචාරය කොට නැවතත් රාත්රියේදි කෝවිල වෙත පැමිණිමට නියමිත බවය.