ශ්‍රිනාත් පෙරේරා සමාව ඉල්ලයි???

0
60

දෙවන සංස්කරණය -මේ දිනවල මාධ්‍ය අතරේ මහත් ආන්දෝලනයකට පත්වු පුවතක් වුයේ එජාප උප සභාපති ජෝශප් මයිකල් පෙරේරා මහතාගේ  පුත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශ්‍රිනාත් පෙරේරා මහතා විසින් පසුගිය දිනක තම මන්ත්‍රි කණ්ඩායම් සාකච්ජාවේදි විපක්ෂ නායකවරයාට එකි තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලිම සදහා ලිපියක් භාර දිය යුතයැයි  යෝජනා කර ඇත.
එහෙත් ඒ පිළිබදව එකඟතාවක්  නොතිබුනෙන් එය ක්‍රියාත්මක වුයේ නැත. එහෙත් මේ තතු මාධ්‍ය වලට මුදාහැරිමට එහි සිටි සජිත්වාදි මන්ත්‍රිවරයෙක් පියවර ගෙන තිබුණ බවද සැලය.
තත්වය බරපතල බව තෙරුම් ගැනිමෙන් පසු විපක්ෂ නායකවරයාගෙන් අදාල මන්ත්‍රිවරයා සමාව ඉල්ලා  ඇතැයි ද වාර්ථාෙව්.
එජාප හා කිසියම් කළකිරිමකින් සිටින මේ මන්ත්‍රිවරයා කුමන තින්දුවක් ගනු ලබන්නේද යන්න අපට බස්නාහිර පළාත් සභාව විසුරුවාලිමෙන් පසු දැනගත හැකි බව නම සදහන් කිරිමට අකමැති මීගමුව ආසනයේ ප්‍රබල එජාප ක්‍රියාකාරියෙකු මීපුරට දන්වා සිටියේය.shrinath