මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දෙමින් නගරාධිපතිවරයා පවසා සිටියේ මතුව ඇති අර්බුදකාරි තත්වය ගැන තමන් මහත්සේ කළකිරිමට පත්ව ඇති බවය.
දේශපාලනයෙන් සමුගන්නවා යැයි පැතිර යන ආරංචිය ගැන අප සෘජුව විමසා සිටි අවස්ථාවේ ඊට කෙලින් පිලිතුරුක් නොදුන් නගරාධිපතිවරයා ඉඟිකලේ තමන් ඉවත් විම ගැන සිතමින් සිටින බවය.
වසර 40 ක් ක්රියාකාරි ශ්රිලනිප දේශපාලනයේද වසර 20 ක් මන්ත්රිවරයෙකු ලෙසින්ද වසර 4 ක් නගරාධිපතිවරයා ලෙසින්ද ඔහු ක්රියාත්මකව ඇත.