ශ්‍රිලනිප ෆරිස්ගේ එකම මනාපය ලංසාලු ?

0
103

111476980_721713765292032_6723113675549324797_n116297441_718681715595237_8801403597611122956_n109931644_718681605595248_7138330143747082116_nමීගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස් ශ්‍රිලනිප වුවද ඔහුගේ මනාපය මේ දිනවල මුලුමනින්ම කැරකි ඇත්තේ පොහොට්ටුවේ නිමල් ලංසා වෙතටය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන ශ්‍රිලනිප එකම අපෙක්ෂකයා වු ලසන්ත අලගියවන්නටවත් නැති මනාපයක් මේ මුලු කාලය පුරාම පොහොට්ටුවේ නිමල් ලංසා වෙත දක්වමින් සිටින අයුරු ඉතා පැහැදිලි මෙමින් තිබේ.
කොටින්ම කියන්නේ නම් ඡන්ද ප්‍රචාරණය සදහා ගෙයින් ගෙට යන්නේද නිමල් ලංසාගේ කැප් එකක්ද දාගෙනය.
තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයාව සිය මුස්ලිම් ප්‍රජාව අතරේ ප්‍රචලිත කිරිම සිදුකළ යුතු අනිවාර්ය කටයුත්ත වුවද ෆරිස්ට නත්තල් පප්පා වෙන්නට පුලුවන් වන්නේ අතදිහගැර වාසි පැත්තට හොයියා කියන්නේ නම් පමණි.
ඒ නිසාම ෆරිස් දැන් නිමල් ලංසාගේ අති පදම් බඩු ගෙන පෙරියමුල්ලේ බෙදමින් සිටි.
සැබැවින්ම නිමල් ලංසා නිසා දැන් ෆරිස්ද බඩු බෙදෙන පප්පෙකු වි ඇත.

නත්තල් පප්පාට ඇන්ද ෆරිස්
නත්තල් පප්පාට ඇන්ද ෆරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here